පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

කුණ්ඩසාලේ ආහාර පරිහරණය පිලිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

කුණ්ඩසාලේ ආහාර පරිහරණය පිලිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ආහාර සෞඛ්‍ය සුරකිමු’ තේමාව යටතේ ආහාර පරිහරණ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව හා දිගන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග එක්ව පැවැත්විය. මෙහිදී දිගන කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගන්නාලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook