පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

 ‘මැදරට අඬහැරය’ ‘ඊ’ පුවත්පතේ 2023 මාර්තු කලාපය අන්තර්ජාලය වෙත.

‘මැදරට අඬහැරය’ ‘ඊ’ පුවත්පතේ 2023 මාර්තු කලාපය අන්තර්ජාලය වෙත.

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් වන ‘මැදරට අඬහැරය’ ‘ඊ’ පුවත්පතේ 2023 මාර්තු කලාපය පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා විසින් පල්ලේකැලේ , මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේ දී අද දින අන්තර්ජාලයට මුදා හරින ලදී. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය වන www.media.cpc.gov.lk ට පිවිස https://epaper.paper2web.ch/09e4q/index.html?data=a1b/j3c3a3&lang=en දිගුවෙන් මෙම පුවත්පත පරිශීලනය කළ හැකි ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook