පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා  මිනිපේ  ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේ  නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මිනිපේ ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා (16) මිනිපේ ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය. එහිදී ආණ්ඩුකාර ගමගේ මහතා ප්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ලේ ඉහලළ මහලේ ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් හා ප්‍රාදේශීය සභා ලේකම් නිමල් මහවත්ත යන මහත්වරු සමඟ සාකච්ඡා කළේ ය. මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු පළාත් සභා නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook