පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ගන්නෝරුව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය.

ගන්නෝරුව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය.

ගන්නෝරුව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය පසුගිය (10) ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.ඩි.ළමාහේවා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දිසානයක, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් හේම බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook