පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් යුධ හමුදා අඥාපති මේජර් ජනරාල්   නලින්ද නියංගොඩ මහතා අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් යුධ හමුදා අඥාපති මේජර් ජනරාල් නලින්ද නියංගොඩ මහතා අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් යුධ හමුදා අඥාපති මේජර් ජනරාල් නලින්ද නියංගොඩ මහතා අතර සුහද හමුවක් පසුගියදා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය. මෙහිදී පල්ලෙකැලේ යුධ හමුදා රෝහල වඩා විධිමත්ව පවත්වා ගැනීම, කැලෑ ගිනිතැබීම් , ඒ නිසා සිදුවන පාරිසරික හානිය, එය වැලැක්වීමට යුධ හමුදාවේ සහය ලබා දීම, විශේෂයෙන්ම පාසල් සිසුන් මත්ද්‍රව්‍ය බලපෑමෙන් මුදවා ගැනීම හා මධ්‍යම පළාතේ ආරක්ෂක තත්ත්වය සහතික කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හා යෝජනා හුවමාරු විය. ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය හා ජ්‍යෙෂ්ඨ යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook