පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්. මධ්‍යම පළාත් කර්මාන්ත, වනිතා හා තරුණ කටයුතු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන, අලෙවි කරගැනීම සදහා පහසුකම් සැලැස්වීමේ අරමුණින් සංවිධානය කළ නිෂ්පාදන අලෙවි පොළක් පසුගිය (28 ) වන දින පේරාදෙණිය , ගැටඹේ කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබු මෙම විශේෂ අලෙවි පොළ සෑම මසකම අවසන් සතියේදී පැවැත්වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook