පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත්  නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ.

මධ්‍යම පළාත් නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ.

මධ්‍යම පළාත් නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ. මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් දෙදෙනෙකු මෙලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා විසින් අණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පසුගිය (08) පත්කර කර ඇත. මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ උචිත එස් බණ්ඩාර මහතාත්, මධ්‍යම පළාත් සභාවේ මාතලේ ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ නිමල් ද සේරම් මහතාත් පත්කෙරුණු අතර එම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook