පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්. මධ්‍යම පළාත්, වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද, සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමට අදාල දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය (31) දින නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමන්, දෙපර්කමේන්තු නිළධාරීන් හා නානුඔය සංචාරක රියදුරැ සංගමයේ නිලධාරීන් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook