පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පළාතේ සංවර්ධනයට ඒකාබද්ධ ප්‍රවේශයක්.

පළාතේ සංවර්ධනයට ඒකාබද්ධ ප්‍රවේශයක්.

පළාතේ සංවර්ධනයට ඒකාබද්ධ ප්‍රවේශයක්.

පළාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය මනා සම්බන්ධීකරණයකින් යුතුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් නිකුත් කළ චක්‍රලේඛය විෂයෙහි අවධාරණය කෙරෙන කාර්යයන් රාජ්‍ය වියදම් සීමා කර ගන්නා විධි ක්‍රම යටතේ ඉටු කර ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පළාතේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් (27) පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

       

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook