පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාරහත, උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනෝත්සවය.

පාරහත, උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනෝත්සවය.

පාරහත, උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනෝත්සවය ශ්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුලු ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් (20) සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook