පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති  සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා  අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට් (H.E. Siri Walt) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (22) පැවැත්විය. මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරිය අතර සංචාරක, සංස්කෘතික ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරුකරගැනීම සිදු වු අතර, මෙම සාකච්ඡාව සදහා මෙම සාකච්ඡාව අවසානයේ දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන සබඳතා) ජස්ටින් බොයිලට් (Justine Boilat), පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සංචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සන්නිවේදණ සහ විශ්ලේෂණ නිලධාරී කනිෂ්ක රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook