
මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ලෙස එච්. එම්. ඩි. එස්. හීන්කෙන්ද මහතා පත්කෙරේ.
මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ලෙස එච්. එම්. ඩි. එස්. හීන්කෙන්ද මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.
ඒ මහතා මෙම තනතුරට පත්වීමට පෙර මාතලේ දිස්ත්‍රික් සහකාර පළාත් පලන කොමසාරිස්වරයා ලෙසත්, මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර ඉඩම් කොමසාරිස් ලෙසත් කටයුතු කර ඇති පරිපලන සේවයේ විශිෂ්ට නිලධාරියෙකි.