පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සබදතා ශක්තිමත් කිරීමේ..

මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සබදතා ශක්තිමත් කිරීමේ..

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (R E D A) විසින් සංවිධානය කරන ලද උතුරේ හා මධ්‍යම දෙපළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සබදතා ශක්තිමත් කිරීමේ , අත්දැකීම් බෙදා ගැනීමේ හා වෙළෙඳ පොළ අවස්ථා පුළුල් කර ගැනීමේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් පසුගිය 23 හා 24 යන දෙදින තුළ මහනුවර, කුණ්ඩසාලේ, පල්ලේකැලේ ,දන්තුරේ හා මුරුතලාව යන ප්‍රදේශ පාදක කොට ගෙන පැවැත්විණි.
උතුරු පළාත් සභා කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘අන්තර් පළාත් ව්‍යාපාර සංවර්ධන හුවමාරු වැඩසටහන’ මෙම ක්ෂේත්‍ර චාරිකාවට මූලික විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook