පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා

මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා පත්කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී එ මහතා වෙත පිරිනමන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook