පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (09) දින පැවැත්විණි. ගුරුවරුන්ගේ කාර්ය සාධන මට්ටම් ඇගයීමේ වැදගත්කම, විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීම, විශේෂ අධ්‍යාපන ඉගැන්වීම සහ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක කර ගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණී.කෘෂිකර්ම ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු ඇතුලු මහජන නියොජිතයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook