පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අකුරණ , දුනුවිල  නිවසක් මතට පස්කන්ඩියක්  කඩා වැටීමෙන් මියගිය දෙදෙනාගේ දේහයන්  වෙත ආණ්ඩුකාරතුමා අවසන් ගෞරව දක්වයි.

අකුරණ , දුනුවිල නිවසක් මතට පස්කන්ඩියක් කඩා වැටීමෙන් මියගිය දෙදෙනාගේ දේහයන් වෙත ආණ්ඩුකාරතුමා අවසන් ගෞරව දක්වයි.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුනුවිල ප්‍රදේශයේදී පසුගියදා ආපදාවට ලක්ව නිවසක් මතට පස්කන්ඩියක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගිය අතර , එම පවුල වෙත ශෝකය පල කිරීම සදහා සහ පේරාදෙණියේ ඒදඩුවාවේ නිවසේ තැන්පත් කර ඇති එම දේහයන් වෙත අවසන් ගෞරව දැක්වීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා 27දා එක් විය . එම පවුල වෙත තම ශෝකය පලකළ ආණ්ඩුකාරවරයා මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook