පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ  උපාලි හිමිගේ ජන්ම දිනය.

අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය.

අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය. සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ වෙත ජනාධිපති තුමන්ගේත්, අගමැතිතුමන්ගේත්, මධ්‍යම පළාතේත් තමගේත් සුභාශිංසන ලබා දීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දා (29) කටයුතු කළේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook