
ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්.
ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්
කටුගස්තොට, ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම අස්ගිරි මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඵෙතිහාසික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නායකස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.මෙම අවස්ථාව සදහා හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.