මාතලේ කලාපය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ
බ්‍රහස්පතින්දා, 28 අගෝස්තු 2025 15:38මාතලේ කලාපය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන...
නාලන්දාවට තවත් ජයග්‍රහණයක්
බදාදා, 25 ජූනි 2025 14:24නාලන්දාවට තවත් ජයග්‍රහණයක් සමස්ත ලංකා නර්තන තරගාවලිය 2025 සමගාමීව පැවැත්වූ පළාත් නර්තන තරගාවලියේ නිර්මාණ/ මිශ්‍ර/ කුරුදු කර්මාන්තය- ප්‍රථම ස්ථානය පහතරට/ සමූහ / ඉලංගම් සරඹ- ප්‍රථම ස්ථානය,සහ පහතරට /...
මැණික් විදු බිම සැරසු තවත් මිණි කැටයක්
බදාදා, 25 ජූනි 2025 14:22මැණික් විදු බිම සැරසු තවත් මිණි කැටයක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාණගනයේ පැවති 2025 ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ දී18න් පහළ මීටර් 500 ඇවිදීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගනිමින් දෙවන ස්ථානය ලබා...
හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට
බදාදා, 25 ජූනි 2025 14:20හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට පත්කිරීම හා TechNova 2025 තාක්ෂණික ප්‍රදර්ශනය...
වලපනේ ඵූස්සදේවයේ පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක්
අඟහරුවාදා, 17 ජූනි 2025 13:20වලපනේ ඵූස්සදේව විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ ශිල භාවනාමය වැඩසටහන, ධර්මදේශනය හා දන් පිළිගැන්වීම පසුගියදා(09) විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී පැවැත්විණ.වත්තේගෙදර සුචින්තා මෑණියන් මෙහිදී...
සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදකි.
සදුදා, 02 ජූනි 2025 18:06සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදකි. මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදැක්වීම (29) දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී...
විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසය ට
බ්‍රහස්පතින්දා, 27 මාර්තු 2025 10:46විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසය ට මහනුවර විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ ශූරතාවය හිමිකර ගැනීමට පරාක්‍රම නිවාසය සමත් විය.මෙම ක්‍රීඩා උළෙල පසුගියදා...
කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක්
සදුදා, 17 මාර්තු 2025 14:33කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් පසුගිය 06 හා 07 යන දෙදින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.එම විද්‍යා ප්‍රදර්ශනයට...
More Articles
- මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයසදුදා, 17 මාර්තු 2025 11:56
