මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක දුරස්ථ මෙහෙයිම් පද්ධතිය (DOS) , ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් යොමු වන ගැටලු සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම විෂය කොට ගත් විශේෂ පුහුණු වැඩසටහනක් අද දින (13) මධ්‍යම පළාත් පිරිස් හා පුහුණු ඒකකයේ පරිගණක විද්‍යාගාරයේ දී පැවැත්විණි.
මෙම කාර්යයය සඳහා නම් කොට ඇති මාණ්ඩලික නොවන විෂය සම්බන්ධිකරණ නිලධාරීහු පුහුණු වැඩසටහනට සහභාගී වූහ.
.