ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන  තරගාවලියෙන්  2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක්.

වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන තරගාවලියෙන් 2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක්.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය මගින් පැවැත්වූ ප්‍රශස්ත/ වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන තරගාවලියෙන් 2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක් හිමිවිය. පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම සහතිකපත්‍රය පිරිනැමිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook