මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම අපරාජීතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
බ්‍රහස්පතින්දා, 20 නොවැම්බර් 2025 15:38මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම අපරාජීතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් T20 ක්‍රිකට් තරගාවලිය සදහා මෙවර ප්‍රථම වතාවට ඉදිපත් වූ මධ්‍යම පළාත් සභා ක්‍රිකට්...
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය
බදාදා, 13 අගෝස්තු 2025 15:29මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේදී දෙදිනක් පුරා පැවැත්විණ. මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා බාලක බාලිකාවන් පාසල්...
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකි තරගාවලිය
බදාදා, 13 අගෝස්තු 2025 15:26මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකි තරගාවලිය පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදී පසුගිය දා (06) පැවැත්විණ. මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් බාලක බාලිකා කණ්ඩායම් රැසක් මෙම තරගාවලිය...
මධ්‍යම පළාත් කැරම් තරගාවලිය.
බදාදා, 25 ජූනි 2025 12:58මධ්‍යම පළාත් කැරම් තරගාවලිය. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් ක්‍රීඩාව සදහා මධ්‍යම පළාත නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් කැරම් තරගාවලිය පසුගියදා මහනුවර...
මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.
අඟහරුවාදා, 17 ජූනි 2025 13:17මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා...
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.
සදුදා, 28 අප්‍රේල් 2025 12:47මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත්...
වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.
බදාදා, 05 මාර්තු 2025 13:01වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක...
මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 17:03මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම...
More Articles
- වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්.බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:17
