මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අති දුෂ්කර කොට්ඨාස පදනම් කර ගනිමින් සෑම මසකම අවසන් සතියේ සෙනසුරාදා දින පවත්වන සභාපති ජංගම සේවා වැඩසටහනේ නවවන අදියර 2022.09.24 දින දික්කිරිය වසම මූලික කර ගනිමින් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් දික්කිරිය ප්‍රජා ශාලාවේ පවත්වන ලදි.