සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින ස්වාභාවික පාරිසරික රක්ෂිත ආරක්ෂාකර ගනිමින්  නාම පුවරු සවිකිරීමේ වැඩසටහනක්.

පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින ස්වාභාවික පාරිසරික රක්ෂිත ආරක්ෂාකර ගනිමින් නාම පුවරු සවිකිරීමේ වැඩසටහනක්.

පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින ස්වාභාවික පාරිසරික රක්ෂිත ආරක්ෂාකර ගනිමින් ජාතික මෙහෙවරකට දායකවීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂිත නාම පුවරු සවිකිරීමේ වැඩසටහනක් ඉකුත්දා පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කොට ඇත.
ප්‍රදේශයේ පවතින සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධ කර ගනිමින් මෙම කාර්යය ඉටුකිරීමට පියවර ගෙන ඇති අතර , ඒ අනුව “පවස නිවන තුරුලතා - රැකගනිමු පනමෙන් සිතා” පරිසර සංරක්ෂණය වෙනුවෙන් පෞද්ගලික ආයතන මගින් සකසන ලද නාම පුවරු ප්‍රාදේශීය සභාව වෙත භාර දීම සිදු කෙරින. මෙම අවස්ථාවට පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලලිත් බණ්ඩාර , ප්‍රාදේශීය සභාවේ ලේකම් , පාතදුම්බර සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook