සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උඩුනුවර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන කසල කළමනාකරණ වැඩසටහනක්.

උඩුනුවර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන කසල කළමනාකරණ වැඩසටහනක්.

උඩුනුවර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන කසල කළමනාකරණ වැඩසටහනේ තවත් පියවරක් ඉකුත්දා දස්කර පාසලේ දී ක්‍රියාත්මක කෙරින.
මෙහිදී පාසලේ දරුවන් සදහා කසල එක්රැස් කර කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම, කසල සම්පතක් බවට පත්කර ගැනීම සදහා ක්‍රමෝපායන් හදුන්වා දෙන ලද අතර මෙම වැඩසටහනට සමගාමිව බෑග් බෙදාදීමක් ද සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook