සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උඩුනුවර කොට්ඨාසයේ පාසල් ළමුන්ගේ පෝෂණය සදහා වැඩසටහනක්.

උඩුනුවර කොට්ඨාසයේ පාසල් ළමුන්ගේ පෝෂණය සදහා වැඩසටහනක්.

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පෝෂණ වැඩසටහනට සමගාමිව උඩුනුවර කොට්ඨාසයේ පාසල් ළමුන් සදහා වන පෝෂණ වැඩසටහන සදහා විධිමත් යාන්ත්‍රනක් සකස් කර ගැනීම පිළිබද විශේෂ  සාකච්ඡාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හා   මන්ත්‍රීවරුන්ගේ , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ  .විදුහල්පතිවරුන්ගේ සහ සභාවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්  ඉක්ත්දා ප්‍රාදේශීය සභාවේදී පැවැත් විය..

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook