
මාඋස්සාව දෙමල විද්‍යාලයේ දරුවන්ට දවල් ආහාරය පිරිනැමීමේ වැඩසටහනක්.
ආහාර සුරක්ෂිතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනට සමගාමිව මාඋස්සාව දෙමල විද්‍යාලයේ දරුවන්ට දවල් ආහාරය පිරිනැමීමේ වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කෙරිණි.
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook