
පල්ලේපොල එබ්බාවල ප්‍රාථමික විද්‍යාල භූමියේ රුක්රෝපණ වැඩසටහනක්.
75 වන ජාතික නිදහස් දිනට සමගාමිව ප්‍රාදේශීය සභාව ,ගොවිජන සේවා කාර්යාලය,කළාප අධ්‍යාපන කාර්යාලය ඒකාබද්ධව පල්ලේපොල එබ්බාවල ප්‍රාථමික විද්‍යාල භූමියේ රුක්රෝපණ වැඩ සටහනක් දියත් කෙරිණි.
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook