
පල්ලේපොල වැව් රක්ෂිතයේ සහ ජලපෝෂක ප්‍රදේශවල මී සහ කුඹුක් පැල 200ක් රෝපණය කිරීමක්.
පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ උපදෙස් මත බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන වැව් රක්ෂිතයේ සහ ජලපෝෂක ප්‍රදේශවල මී සහ කුඹුක් පැල 200ක් රෝපණය කිරීම ඉකුත්දා මිල්ලවාන වතුයායේ දී සිදු කරන ලදි.