
ඇත්ගාල ලක්ෂය පිහිල්ල භූමියේ ජල සංරක්‍ෂණය සඳහා කුඹුක් පැල
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මහජන උපයෝගිතා සේවාව යටතේ ප්‍රතිසංස්කරනය කරන ලද ඇත්ගාල ලක්ෂය පිහිල්ල භූමියේ ජල සංරක්‍ෂණය සඳහා කුඹුක් පැල, බටදොඹ සහ පුවක් පැල රෝපනය කිරිම පසුගියදා සිදු කෙරින. මෙම වැඩසටහන් සදහා අනුග්‍රහය හදබිම අධිකාරිය විසින් ලබාදෙන ලදී.