
කුණ්ඩසාලේ ඩෙංගු මර්දන වැඩසටහන්.
කුණ්ඩසාලේ ඩෙංගු මර්දන වැඩසටහන්.
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන ඩෙංගු මර්දන වැඩසටහන් වලට සමගාමිව මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නත්තරම්පොත පඩිවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සිදු කෙරින. මෙහිදී ප්‍රදේශයේ පවතින නොදිරන අපද්‍රව්‍ය රැස්කිරීම ද සිදු කරන ලදී.