
පල්ලේපොල ගෙවතු වගා වැඩසටහනෙන් ජයග්‍රහණය කල තරග කරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ.
පල්ලේපොල ගෙවතු වගා වැඩසටහනෙන් ජයග්‍රහණය කල තරග කරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ.
මධ්‍යම පළාතේ ආහාර සුරක්ෂිතතාව හා සංරක්ෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ ගෙවතු වගා වැඩසටහනෙන් ජයග්‍රහණය කල තරග කරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත්‍ර පිරිනැමිණ