
ගඟ ඉහළ කෝරළේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව මාළිගා පුරන, ගම්පොලවෙල ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා පවත්වන ලදී.