සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“යෞවනයයි ප්‍රබෝධයයි" යන තේමාව යටතේ ගඟඉහළ කෝරළේ  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

“යෞවනයයි ප්‍රබෝධයයි" යන තේමාව යටතේ ගඟඉහළ කෝරළේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

“යෞවනයයි ප්‍රබෝධයයි" යන තේමාව යටතේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් උඩ හේන්තැන්න සේනාධිකාරි ජාතික පාසලේ ඉකුත්දා පැවැත් විය. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා නව කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිතුමා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිතුමා සහ ප්රාදෙහිය සභාවේ පරිසර අංශයේ නිලධාරින් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook