සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කසල කළමනාකරණය විදිමත් කිරීම වෙනුවෙන් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව වැඩසටහන් රැසක්

කසල කළමනාකරණය විදිමත් කිරීම වෙනුවෙන් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව වැඩසටහන් රැසක්

කසල කළමනාකරණය විදිමත් කිරීම වෙනුවෙන් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ උලපනේ දකුණ මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීමත්, අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන් අපවිත්‍ර වී තිබු ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගය දෙපස උලපනේ මාවෙල හන්දියේ සිට ගඩොල් බොක්කුව දක්වා කොටස ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කර පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook