
තුන්පනේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලද රූපලාවණ්‍ය පාඨමාලාවේ සහතික පත්‍ර පිරිණැමේ.
තුන්පනේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලද රූපලාවණ්‍ය පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හා එම පුහුණු ලාභීන් විසින් ඉදිරිපත් කරන ලද මනාළියන් දැක්මක් පසුගියදා පැවැත්විණ.