සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පරිසර සංරක්ෂණය හා පරිසරයට තර්ජනයක් වන ශාඛා ව්‍යාප්තිය වැලැක්වීමට උඩදුම්බර ප්‍රාදේශීය සභාවෙන් වැඩසටහනක්.

පරිසර සංරක්ෂණය හා පරිසරයට තර්ජනයක් වන ශාඛා ව්‍යාප්තිය වැලැක්වීමට උඩදුම්බර ප්‍රාදේශීය සභාවෙන් වැඩසටහනක්.

පරිසර සංරක්ෂණය හා පරිසරයට තර්ජනයක් වන ශාඛා ව්‍යාප්තිය වැලැක්වීමට උඩදුම්බර ප්‍රාදේශීය සභාවෙන් වැඩසටහනක් . ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව පරිසර සංරක්ෂණය හා පරිසරයට තර්ජනයක් වන ශාඛා ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් උඩදුම්බර ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ වැඩසටහනක් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරයි. මිට සමගාමිව පසුගියදා ලෝක උරුම නකල්ස් වනාන්තරයට තර්ජනයක් ලෙස ව්‍යාප්ත වන ආක්‍රමණශීලී ශාකයක් වන (යෝධ නිධිකුම්බා) ඉවත් කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කන්දේගම, නවනගල, මීනගොල්ල, ඩීස්ටන්, ලූල්වත්ත, දෙහිගොල්ල යන ප්‍රදේශයන්හි දී සිදු කරන ලදී.ප්‍රාදේශීය සභාව , වන සංරක්ෂණ කාර්යාලය හා පොලිස් ස්ථානය ඒකාබද්ධව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදීම සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook