
කුඩා ව්‍යාපාරවලින් පරිසරයට හානි වීම වැළැක්වීම සඳහා කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්.
පරිසර කළමනාකරණය වෙනුවෙන් සැමගේ දායකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කුඩා ව්‍යාපාරවලින් පරිසරයට හානි වීම වැලැක්වීම සඳහා කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහනක් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සිදු කරන ලදී.