සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වත්තේගම නගර සභාව සහ  පාතදුම්බර  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  එක්ව   ඩෙංගු මර්දන වැඩසටහනක්.

වත්තේගම නගර සභාව සහ පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක්.

වත්තේගම නගර සභාව සහ පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා වත්තේගම පොදු වෙලදපොල අවට සහ නුවරතැන්න මාර්ගයේදී සිදු කරන ලද අතර මෙහිදී ධූමායනය කිරීම සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook