
පල්ලේපොල මානින්ගමුව උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන් බෝවීම හා ව්‍යාප්තිය වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්.
පල්ලේපොල ප්‍රාදේශීය සභාව සහ පල්ලෙපොල ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය ඒකාබද්ධව මානින්ගමුව උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන් බෝවීම හා ව්‍යාප්තිය වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දූමායන කටයුතු සිදුකිරීම පසුගියදා සිදු කරන ලදී.