
මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහන.
මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහනක් 21 දා පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.නිලධාරීන්ගේ පෞර්ෂ සංවර්ධනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන දේශක හා ජාතික පුහුණුකරු චානක සෙන්දනායක මහතා විසින් ලබාදෙන ලදී. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මගපෙන්වීම මත දෙපාර්තමේන්තුවේ නිර්මාණශීලි වැඩසටහන් අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුනි.