මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අති දුෂ්කර කොට්ඨාස පදනම් කර ගනිමින් සෑම මසකම අවසන් සතියේ සෙනසුරාදා දින පවත්වන සභාපති ජංගම සේවා වැඩසටහනේ 9 වන අදියර 2022.09.24 දින දික්කිරිය වසම මූලික කර ගනිමින් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් දික්කිරිය ප්‍රජා ශාලාවේ දී පැවැත්විණ.