පාතදුම්බර බල ප්‍රදේශයේ පිහිටි පොල්ගොල්ල බලනගල කොට්ඨාශයේ දරුවන් සදහා ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ඉකුත්දා පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බලනගල ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.