සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර.

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර.

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර. සිසු කුසලතා ඇගයීම අරමුණු කරගනිමින් උලපනේ මහා විද්‍යාලයේ “ප්‍රභාවී” සෞන්දර්යාත්මක වැඩසටහන විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණමාලි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනි වී.පී. ජයරත්න මහත්මිය, විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook