සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම මහ/ ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කළ "සිඟිති සිත්තරු සිතුවම් දැක්ම" මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිසු දරුවන්ගේ දක්ෂතාවයන් එළිදැක්වීම හා තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් මිදී සෞන්දර්යාත්මක හා කලාත්මක හැකියාවන් සංවර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි. මෙම ප්‍රදර්ශනය සඳහා විද්‍යාලයේ විදුහල්පති ඩී. එම් .ජේ.දිසානායක මහතා, ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා, ගුරුභවතුන්, දෙමව්පියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook