සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මිශ්‍ර කථක් නර්තන තරග අංශයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ටා ගැමුණු පුර මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම  මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය

මිශ්‍ර කථක් නර්තන තරග අංශයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ටා ගැමුණු පුර මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය

2024 සමස්ත ලංකා නර්තන තරඟාවලියේ විශේෂ කාණ්ඩයේ තරඟයක් වන" සමූහ මිශ්‍ර කථක් නර්තන පාසල් "(උතුරු ඉන්දියානු)තරඟයෙන් ඩෙල්ටා ගැමුණු පුර මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම කොත්මලේ අධ්‍යාපන කලාපයෙ මෙන්ම මධ්‍යම පළාතෙන් ප්‍රථමස්ථානය ලබා සමස්ත ලංකා වටයේදී මධ්‍යම පළාත් නියෝජනය කරමින් කුසලතා සම්මාන සහතික දිනාගැනීමට සමත්විය. මෙහි විශේෂත්වය වන්නේ උතුරු ඉන්දියානු කථක් පාසල් විෂය මාලාව තුලමෙම ප්‍රායෝගිකව ඉගැන්වීම් සිදුනොකරන අතර පාසල් අංශයෙන් ප්‍රථමවතාවට මෙම ළමුන් හදාරා ඉදිරිපත් කිරීමයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook