
කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ වෘත්තිය විෂයන්ට අදාල නිර්මාණ ප්‍රදර්ශනය
කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරිම සදහා වු වෘත්තීය අධ්‍යාපන හදාරන දරුවන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද වෘත්තිය විෂයන්ට අදාල නිර්මාණ ප්‍රදර්ශනයක් පසුගිය 27 දා පාසලේදී පැවැත්විණ .ශිල්පකලා, ග්‍රැෆික් නිර්මාකරණය, සංචාරක ආගන්තුක සත්කාර , භූදර්ශන නිර්මාණකරනය, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන , සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, විලාසිතා නිර්මාණකරනය, රූපලාවණ්‍ය ආදී විෂය ක්ෂේත්‍රයන්ට අදාළව නිර්මාණය හා අංග මෙම ප්‍රදර්ශනය වෙත ඉදිරිපත් කොට තිබිණ.