සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

හානි පාඩු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධි විධාන හා පළාත් සභා මුල්‍ය රීති.

හානි පාඩු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධි විධාන හා පළාත් සභා මුල්‍ය රීති.

හානි පාඩු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධි විධාන හා පළාත් සභා මුල්‍ය රීති. 2023 වර්ෂයට අදාලව නව මානයකින් පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාමේ අවශ්‍ය තාවය අවධාරණය කරමින් පළාත් පාලන ආයතන මුහුණදෙන ප්‍රායෝගික ගැටළු හදුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමට පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී, මධ්‍යය ම පළාතේ සියලුම පළාත් පාලන ආයතන ලේකම්, පරිපාලන නිළධාරි, විෂය නිළධාරින් වෙනුවෙන් උක්ත වැඩමුළුව පැවැත්විණි. නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පසුගිය 24 දින පැවැති මෙම වැඩමුළුව සඳහා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා හා විමර්ශන නිළධාරින් සහභාගි වූ අතර සම්පත්දායකත්වය මධ්‍ය යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ(මුදල්) ඩබ්.එම්.එන්. විජේබාහු මහතා විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook