
ඉන්දියා - ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ විවෘත මළල ක්‍රිඩා තරගාවලියේ දී කාන්තා මීටර් 200 තරඟයෙන් ලෝකඩ පදක්කම.
ඉන්දියා - ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ විවෘත මළල ක්‍රිඩා තරගාවලියේ දී කාන්තා මීටර් 200 තරඟයෙන් ලෝකඩ පදක්කම.
ඉන්දියා - ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ විවෘත මළල ක්‍රිඩා තරගාවලියේ දී (2023) අවුරුදු 50 -54 වයස් කාණ්ඩය නියෝජනය කරමින් මධ්‍යම පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී ඔනිකා ප්‍රනාන්දු මෙනවියට කාන්තා මීටර් 200 තරඟයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.