සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වලපනේ  කොට්ඨාසයේ  අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල පැවැත්වේ.

වලපනේ කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල පැවැත්වේ.

වලපනේ කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල පැවැත්වේ. වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙලෙහි මළල ක්‍රීඩා තරගාවලිය හා අවසන් උත්සවය පසුගිය (23)දා රාගල T.B.M හේරත් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි. එහි මලල ක්‍රීඩා දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසුරු ක්‍රීඩා සමාජයේ දුලක්ෂ මිහිරංග ක්‍රීඩකයා තෙරි පත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස ඉසුරු ක්‍රීඩා සමාජයේ W.W.W.ඉශාරා මිහිරංගි හා H.M. ශලනි හංසිකා යන ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීම විශේෂිතය. සමස්ථ ශූරතාවය රාගල ඉසුරු ක්‍රීඩා සමාජයටත් සමස්ථ අනු ශූරතාවය TMV ක්‍රීඩා සමාජයටත් හිමි විය . එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ R. තිලකේෂ්වරී මහත්මිය,වලපනේ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook